Tools

0

 අපි දැන් මේ photoshop තුළ ඇති tool පිළිබඳව ඉගෙන ගනිමු. image එකක් crop කරගැනීමට image එකක වචන ටයිප් කර ගැනීමට, විවිධ හැඩයන් එකතු කරගැනීමට ආදි බොහෝ කටයුතු සඳහා මෙම ටූල් උපයෝගී කර ගනියි. ටූල්ස් භාවිතා කිරීම සඳහා එම ටූල් පිළිබඳව මනා දැනුමක් ලබාගැනීම අනිවාර්‍ය වේ.


photoshop ඉන්ටර්ෆේස් එක තුළ වම් අත පැත්තේ toolbar එක දැක ගත හැක. 


මෙම ටූල් බාර් එක ද්විත්ව තීරුවකට හෝ තනි තීරුවකට ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීම සඳහා ඉහල ඇති ඊතලය ක්ලික් කරන්න. 

එවිට ඔබට අනිත් පේලියට හෝ දෙ පේලියකට වශයෙන් toolbar එක දැකගත හැක. 


photoshop තුල තුල මෙවලම් සංවිධානය කර ඇති ආකාරය දෙස බැලූ කල මෙවලම් අහඹු ලෙස ලයිස්තුගත කර ඇති බවක් පෙනුනද සැබැවින්ම එයට තාර්කික අනුපිළිවෙළක් ඇත. 


එනම් Move and Selection tools, Crop and Slice, Measurement tools, Retouching and Painting tools, Drawing and Type tools, Navigation tools, වශයෙන් වෙන් කළ හැක. 


මෙම මෙවලම් තුළ පෙනෙන්නට තියන මෙවලම් වලට වඩා විශාල ප්‍රමාණයක් පවතී. එකෙක් මෙවලම් තුල පහතින් ඇති ඊතලය ක්ලික් කිරීමෙන් සැඟවී ඇති මෙවලම් දැකගත හැකිය. 


සැඟවී ඇති මෙවලම් දැක ගැනීම සඳහා කාලය මත ක්ලික් කර රැඳී සිටින්න. නැතිනම් mouse ඒ දකුණු-ක්ලික් කරන්න. right-click (Win) / Control-click (Mac)

ඔබ සැඟවී ඇති මෙවලමක් භාවිතා කළහොත් ඔබට ඉන්පසු පෙන්වන්නේ ඔබ ඒ භාවිතා භාවිතා කළ ටූල් එකයි. 

 



Tags

Post a Comment

0Comments
Post a Comment (0)