පික්සලය මනින ඒකකය වන්නේ අඟලකට ඇති pixel ( pixels per inch (PPI) ) යන්නයි. ඒ අනුව වර්ග අඟලක එක් පාදයක මත ඇති පික්සල් ප්‍රමාණය හෙවත් ගණනාව අපි resulution ලෙස හඳුන්වයි.
උදාහරණ වශයෙන්
අඟලකට තිත් 70 දරන පින්තූරයක resalotion 70 ppi ලෙස හදුන්වයි.එහෙම පින්තූරයට අඟලකට තිත් 300 ක් වූ විට එම පින්තූරයේ resulution අගය 300 (ppi ) ලෙස හඳුන්වයි.
එමෙන් ම මුද්‍රණය ක ඇති තිත් සංඛ්‍යාව වර්ග අඟලක එක් පාදයක් මත ඇති තිත් සංඛ්‍යාව Dot per inch (DPI) ලෙසින් මනින අතර එය ප්‍රින්ටර් resulution නමින් හැඳින්වේ.
මීට අමතරව අපගේ ප්‍රධානම මුද්‍රණ අංගයක් වන offset මුද්‍රණයේදී තව දී තවත් ඒකකයක් හමුවේ එක් වර්ග අඟලක එක් පාදයක ඇති පික්සල් පේළි ගණන හෙවත් LPI - Line per inch නමින් හැඳින්වේ.
