Image එකක් තවත් image එකක් මතට (part 5)
Image එකක් තව image එකක් මතට open කර ගැනීමට තව ක්‍රමයක් නම්,
Window > arrange > flot all in windows clik කරන්න.

ඉන්පසු මේ ආකාරයට සැකසෙයි

ඉන්පසු move tool එක ගෙන අදාල image එක click කරගෙන පැමිණ අදාල image එකට අත්හරින්න.


ඉන්පසු නැවත window >arrange > consolidate all to tabs clik කරන්න

මේ අනුව අපට image එකක් හෝ කිහිපයක් එක image එකක් මත edit කිරීමට සිදු වුවහොත් මේ කුමන හෝ ක්‍රමයක් මගින් ඕපන් කර අපගේ නිර්මාණයන් සිදු කරගත හැක
