Feather එක හරියට දාගමු
අපි බලමු image එකකට feather එකක් දා ගන්නේ කෙසේද යන්න.
මෙම feather එක මගින් කෙරෙන්නේ ඔබගේ ඡායාරූපය cut කරන විට එය cut කරන විට cut වන line එක smooth කිරීමක් සිදුවේ… feather එකක් ලබා නොදී ඔබ cut කලහොත් කතුරකින් කැපූ අයුරින් එම line එක තියුණු ව පෙනේ…
අපගේ නිර්මාණයන් සඳහා feather එක ඇතුව හෝ නැතුව අවශ්‍ය වේ. එය නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් වේ. ඔබ නිර්මාණයක් සිදු කිරීමේදී ඒ තීරණය කිරීම වැදගත්ය.
අපි බලමු selection එකට feather එකක් දමා ගන්නේ කෙසේද කියා.
මුලින්ම මම photoshop වලින් මෙසේ පින්තූරයක් විවෘත කර මට පහසු selection tool එකකින් මෙසේ selection එකක් දමාගත්තා.
මේ සඳහා ඔබට කැමති selection tool එකක් යොදා ගත හැක.

ඉන්පසු right click කරන්න.

ඉන්පසු feather එක click කර අවශ්‍ය අගයක් ලබා දෙන්න. ඔබට අවශ්‍ය වන සුදුසු අගයක් ලබා දෙන්න.

ඉන්පසු ok කරන්න.

මම මෙයට මාස් එකක් ඇඩ් කර ගත්තා. ඉන්පසු ඔබට පෙනෙන ආකාරයට බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් වී select කළ ගත් කොටස පමණක් ඉතුරු වෙයි.
අප feather එකක් ලබාදීම නිසා එම cut වුන line smooth ආකාරයට පෙනේ.
මේ ආකාරයට image එකක් cut කරගැනීමේදී feather එකක් ලබාදීම අමතක නොකරන්න.
✒️ Tharuka Lakruwan Danthanarayana