image resize (part 2)

0

 ඔබට මෙමගින් ඔබගේ image එකේ width එකයි Height එකයි සහ resolution එක වෙනස් කරගත හැක 



Previwe window එක 



මෙමගින් ඔබට resize කරන image එක වෙනස් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ පෙන්වීමක් සිදු කරයි. 


උදාහරණ : ඔබ කුඩා image එකක සයිස් එක විශාල කර ගැනීමේදී එම image එක විශාල කිරීමේ දී මේ ආකාරයෙන් යැයි previwe එකක් ඔබට පෙන්වයි. එනම් ඔබගේ image එකේ සමහර ස්ථාන බොඳ වෙනවාද නැද්ද යන්න පෙන්නුම් කරයි.

 


මෙහි කවුද තුළට clik කර ඇද ගෙන යාමෙන් සම්පූර්ණ ඡායාරූපය බැලිය හැකි අතර zoom in zoom out කරගත හැක. තවද ඔබේ cursor එක ඔබේ previwe window එකෙන් පිටතට ගෙන ගිය විට (ඉමේජ් එක මතට) cursor එක පුංචි කොටුවක් හැඩයට වෙනස් වේ. image එක යම්කිසි ස්ථානයක් ක්ලික් කළ විට previwe එක හරහා ඔබට එම කොටස පෙන්වයි. 



Previwe window එකේ පහල ඇති මෙම කොටස මගින් ඔබට zoom කරගත හැක.


preview window එක විශාල කිරිම සඳහා පිටතට ක්ලික් කර ඇදගෙන යන්න.




Tags

Post a Comment

0Comments
Post a Comment (0)