පික්සලයක් යනු රූපයක් සෑදී ඇති කුඩාම ඒකකයයි. ඒකකය උදාහරණයක් ලෙස දිග අඟලක් තුළ pixel 70 ඇත්නම් එහි පික්සලය ක ප්‍රමාණය වෙනුයේ 1 / 70 කි. එසේම දිග අඟල තුළ pixel තුන් සියයක් තිබේනම් එහි පික්සලය ක ප්‍රමාණය වනුයේ 1 / 300කි. එවිට pixel 70 තිබූ අඟලට වඩා pixel 300ක් තිබූ අගලේ pixel එකේ විශාලත්වය කුඩාය.

