crop tool එක භාවිතා කරන ආකාරය පිළිබඳව විමසා බලමු

0

 crop tool එක භාවිතා කරන ආකාරය පිළිබඳව විමසා බලමු. image එකක් crop කිරීම සඳහා මෙම ටූල් එක භාවිතා වේ. 


අපි බලමු මෙම crop tool එක භාවිතා කරන ආකාරය. ඒ සඳහා මම පොටෝෂොප් තුළින් එකක් විවෘත කර ගන්නවා. ඉන්පසු මම crop tool එක තෝරා ගන්නවා.. ඉන්පසු ඔබගේ ඡායාරූපය වටා වටා මෙවැනි selection එකක් දැක ගන්න පුළුවන්.



මෙම ඊතල ඔබට අවශ්‍ය ආකාරයට ajes කර ඉහල ඇති හරි ලකුණ ඔබන්න. 

ඉන්පසු image එකේ අප සිලෙක්ට් කරගත් කොටස පමණක් ඉතිරි කර අනිත් කොටස් ඩිලීට් කර දමයි. 


ඉන්පසු මේ ආකාරයට ඔබට දැකිය හැක. 


තවද අපට අවශ්‍ය ආකාරයට සාදා ගත හැකි අතරම photoshop මගින් ලබාදී ඇති siz වලට දැනුම ද අපට image එකක් crop කර කරගැනීමට පුළුවන්.


එනම් කස්ටමර් කෙනෙක් අපට යම්කිසි ප්‍රමාණයකට image එක අවශ්‍යයයි පැවැසුවහොත් අපට කස්ටමර් ට අවශ්‍ය ආකාරයට දිග හා පළලේ අගයන් ලබාදී ඒ ආකාරයටම crop කරගත හැක.


මම ඒ සඳහා සඳහා ද නැවත ඡායාරූපයක් විවෘත කර ගනු ලැබූහ..




ඉන්පසු ඔබට ඉහළ බලාගන්න පුළුවන් මේ වගේ list එකක්. එතන ක්ලික් කර ඔබට අවශ්‍ය දිග හා පළල අවශ්‍ය resulution අගයද තෝරාගත හැක. මෙම අගයන් පොටෝෂොප් මගින් ලබාදී තිබෙන අතර ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස් කරගත හැක.

ඉන්පසුව අවශ්‍ය ආකාරයට දිග හා පළල ලබාදී හරි සලකුණ ක්ලික් කරන්න. 



ඉන්පසු මේ ආකාරයට ඔබට දැකගත හැක. 


තවද මෙහි ඇති delete cropped pixels යන command එකට clik එක දමා ඇත.. 


මෙමගින් සිදු කරන්නේ අප crop කරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මකා දැමීමකි. එනම් අප select කරගත් ප්‍රදේශය ඉතිරි කර අනෙක් ප්‍රදේශය සම්පූර්ණයෙන් delete කිරීමක් සිදුවේ.   


මම මේ tik එක off කර crop කරගන්නවා. 



ඉන්පසු නැවත මම crop tool එක ගෙන මෙම ඡායාරූපයට වඩා වැඩි කොටසක් select කර ගන්නවා.



දැන් ඔබට පෙනෙනවා අපි කලින් crop කරගත් ප්‍රදේශය නැවත අපට පෙනෙන බව. එබැවින් අපිට අපිට පෙන්නුම් කෙරෙන්නේ අප crop කරගන්නා ප්‍රදේශය සම්පූර්ණයෙන් delete නොවේ යන්නයි. 



ඔබට අවශ්‍ය නම් delete cropped pixels යන tik එක දමා නැවත නැවත සිදු කරන්න. එමගින් ඔබට මෙහි ඇති වෙනස පැහැදිලි වේ..


Tags

Post a Comment

0Comments
Post a Comment (0)