කිසියම් පින්තූරයක් ඊට අනුපාතිකව වූ බරකින් හෙවත් memory ප්‍රමාණයකින් යුක්තය. මෙසේ පින්තූරයක බර ප්‍රමාණය තීරණය කිරීම සඳහා කාරණා විශාල ප්‍රමාණයක් වැදගත් වේ. මෙම බර හෙවත් මෙමරිය යනු එම රූපය ඔබගේ පරිගණකයේ ගබඩා කිරීමේ ඒකකයක් වන hard disk එක තුල රඳවා තබා ගැනීමට වෙන්කර ගන්න ඉඩ ප්‍රමාණය මනිනු ලබන්නේ Bite යන ඒකකයෙනි.
- බයිට් 1024 ක් කිලෝබයිට් 1කි. (KB)
- කිලෝබයිට් 1024 මෙගාබයිට් 1කි. (Mb )
- මෙගාබයිට් 1024 ක් ගිගාබයිට් 1කි. (GB)
- ගිගාබයිට් 1024 ක් ටෙරාබයිට් 1කි. (TB)

