Imege එකක් open කර ගමු
පාඩමෙන් කතා කර ගන්නේ අපි photoshop තුලටimage එකක් open කර ගන්නේ කෙසේද යන්නයි. ඔබ image එකක් හෝ කලින් කරපු නිර්මාණයක් මෙමගින් ඕපන් කර ගත හැක.
මුලින්ම ෆොටෝශොප් ඕපන් තාම ඔයාලට මේ වගේ interface එකක් පෙනේ..
ඉන්පසු open දෙන්න.
ඉන්පසු ඔබගේ location එකට ගොස් අවශ්‍ය image එක තෝරා open කරගන්න.
ඔබට ඕපන් කරගත් image එකක් close කර ගැනීමට අවශ්‍ය නම් file ගිහින් close දෙන්න. close all කළහොත් ඔබ open කරගත් සියල්ලම close වී යයි.
close කර ගත් පසු ඔබට home screen එකේ ඔබ cross කරගත් ෆොටෝ එක දැකගත හැකිය.
මෙය clik කර ගැනීමෙන් ඔබට නැවත මෙම ස්ථානයෙන් පොටෝ එක open කර ගත හැක.
තවද ඔබට image එකක් පමණක් නොව ඉමේජ් ගණනාවක්ම open කර ඔබගේ නිර්මාණයන් සිදු කරගත හැක. නෙමෙයි ඉමේජ් එහා මෙහා තුඩ පහසුවෙන් ගමන් කිරීමට ඔබට හැකියාව ඇත.
මෙහි ඉහල කෙලවරින් පෙන්වන්නේ ඔබ open කරගත් image එක save කර ඇති name එකයි. මේ මත ක්ලික් කිරීමෙන් ඔබට අනිත් image එක මතට පහසුවෙන් ගමන් කළ හැක.
තවද මෙම කතිර ලකුණ ක්ලික් කිරීමෙන් image එකක් ක්ලෝස් කරගත හැක.
එවිට ඔබට මේ image එක save කරනවද නැද්ද යන්න ඔබෙන් විමසයි. ඔබට අවශ්‍ය නම් save කර හෝ නොකර close කරගත හැක.
