Image දෙකක් මිශ්‍ර කිරීම (Blend mood)

0

 

Image දෙකක් මිශ්‍ර කිරීම (Blend mood)

දැන් අපේ mates දෙකක් දෙකක්-එකම image එකට දාගන්න අයුරු දැන ගනු ලැබුවා. එහිදී අපගේ background layer එක නොපෙන්වා පසුවද යමු image එක පෙන්වනු ලැබුවා. 





අප දැන් බලමු මේ ඉමේජ් දෙකම එකට මිශ්‍ර කර ගන්නා අයුරු. ඔයාලගේ layer panel එක දෙස බැලුවහොත් blend mood වශයෙන්  වම් පැත්තේ ලිස්ට් එකක් පෙන්වයි. ඉමේජ් එකක් open කර පසු blend mood එක Normal ලෙස පෙන්නුම් කරයි. 



දැන් බලමු අපි මෙමගින් image දෙක මිශ්‍ර කර ගන්නේ කෙසේද කියලා. 


මෙහි ඔබ මුලින්ම image එකක් open කර තව image එකක් ( අප කලින් පාඩමේ කළ අයුරින්) ඕපන් කරගන්න. ඉන්පසු එක්කරගත්  කරගත් image එකේ layer එක සිලෙක්ට් කර Blend mood එක මාරු කර බලන්න.



ඔබට පෙනෙනවා ඇති විවිධ ආකාරයෙන් අපේ image එක අනෙක් ඉමේජ් සමග මිශ්‍ර වන අයුරු.



මේ ආකාරයෙන් අපගේ අවශ්‍යතාවය අනුව විවිධ ඡායාරූප භාවිතා කරමින් Blend mood  එක වෙනස් කරමින් නිර්මාණය කරගත හැක. ඡායාරූප දෙකක් mix කරගැනීමේදී භාවිතා වන්නේ විශාල වශයෙන් මේ blend mood එකයි..

Tags

Post a Comment

0Comments
Post a Comment (0)