Image එකක් මතට image එකක් (part 4)

0

 

Image එකක් මතට image එකක් (part 4)

ක්‍රමයට සමාන ය මෙහිදී රූප දෙක ම අපට පෙනෙන පරිදි සකසා ගත යුතුය ලෙසේ ලෙ සේ සාදා ගැනීම සඳහා window > arrange > 2 up vertical  clik කරන්න. ඉන්පසු මේ ආකාරයට සැකසෙයි.



ඉන්පසු move tool එක රැගෙන clik කර අත් නො හැර අනෙක් ඡායාරූපය මත රැගෙන යන්න. එහිදී ඔබට එම ඡායාරූපය මධ්‍යයට දැමීමට අවශ්‍ය නම් shift එක ඔබාගෙන රැගෙන යන්න mouse point එක අතහැර ඉන්පසුව shift අතාරින්න. 



පසු නැවත window > arrange > consulidate all ගස් කරගන්න ඉන්පසු ඉන්පසු මේ ආකාරයට දැක ගත හැක.



මේ අයුරින් තවත් image එකක් වෙන image එකක් මතට එක් කරගන්න පුළුවන්. මෙය සියලුම ක්‍රම ඔබ පැවරුමක් ආකාරයට සිදු කරන්න. මක්නිසාද යත් ඔබට මේ මේ කුමන හෝ ආකාරයකින් ඉමේජ් එකක් ඕපන් කිරීම පිළිබඳව අවබෝධයක් ලැබීම අනිවාර්යය වේ.

Post a Comment

0Comments
Post a Comment (0)