අපි අද කරන්න යන්නේ photoshop software එක open කර ඉන් පස්සේ තියෙන ඉන්ටර්ෆේස් එක ගැන පැහැදිලි කිරීමක්. මොකද අපි photos edit කිරීමට ප්‍රථම සොෆ්ට්වෙයා එක පිළිබඳ යම්කිසි දැනුමක් ලබා ගැනීම හොද යැයි සිතනවා.
photoshop එක open කරපු ගමන් ඔයාලට මේ වගේ interface එකක් බලාගන්න පුළුවන්.
මෙහි රූපය පෙනෙන සත්‍ය ප්‍රදේශය කැන්වස් ලෙස හඳුන්වනවා. රූපය වටා ඇති අඳුරු ප්‍රදේශය pasteboard ලෙසද හඳුන්වනවා. මෙහි කරන සියලුම නිර්මාණ canvers එක මත පමණක් නිර්මාණය වෙනවා.
ඒකනෙ කවුරු කවුළුවේ ඉහළින්ම පටියක් වැනි දේයකින් ඔබට විස්තර වගයක් දැකගත හැකිය.
මේ එහි ගොනුවේ නම, ගොනු වර්ගය ("AdobeStock_145722872.jpeg") වර්තමාන විශාලත්වය( 25% ) වැනි විස්තර පෙන්වා දෙයි.
ලේඛන කවුළුවේ පහළ වම්පස, රූපය පිළිබඳ වැඩි විස්තර අපට හමු වේ. වත්මන් විශාලන මට්ටම ලේඛනයේ පටිත්තෙහි ඇති ආකාරයටම දර්ශනය වේ. විශාලන මට්ටමේ දකුණට තත්ව තීරුව ඇත. පෙරනිමියෙන්, තත්ව තීරුව රූපයේ වර්ණ පැතිකඩ පෙන්වයි. මගේ නඩුවේ, එය ඇඩෝබි ආර්ජීබී (1998) ය. ඔබට sRGB IEC61966-2.1 වැනි වෙනස් දෙයක් පැවසිය හැකිය. අත්‍යවශ්‍ය ෆොටෝෂොප් වර්ණ සැකසුම් නිබන්ධනයෙන් අපි වර්ණ පැතිකඩ ගැන ඉගෙන ගත්තා.
රූපයේ පළල සහ උස, විභේදනය සහ වර්ණ තොරතුරු (නාලිකා) වැනි අමතර තොරතුරු බැලීමට තත්ව තීරුව මත ක්ලික් කර සිටින්න.
තත්ව තීරුව පෙන්වන තොරතුරු වර්ගයද ඔබට වෙනස් කළ හැකිය. ලේඛන ප්‍රමාණ (ගොනු විශාලත්වය) හෝ මානයන් (පළල, උස ) වැනි විවිධ තොරතුරු බැලීමට ඔබට තෝරා ගත හැකි මෙනුවක් විවෘත කිරීමට තත්ව තීරුවේ දකුණු පස ඇති ඊතලය මත ක්ලික් කරන්න. මම එය පෙර ආකාරයටම සකසා තබමි.
මේ තියෙන්නේ menu bar එක.සාමාන්‍යයෙන් පොදුවේ හැම software එකකම menu bar එකක් දැකගන්න පුළුවන්.දෙමින්ම photoshop වලට ආවේණික menus මෙම menu bar එක තුලින් දැකගන්න පුළුවන්.
මීළඟට tool opinion එක ගැන දැනගැනීමට කලින් toolbar එක පිළිබඳ කතා කරමු. මෙම toolbar toolbar එක තුළ ෆොටෝ එකක් එඩිට් කිරීමට අවශ්‍ය සියලුම tools ඇතුලත් වෙනවා.
සාමාන්‍යයෙන් සංඛ්‍යාත්මක වශයෙන් ගතහොත් ටූල් හැත්තෑවක් පමණ දැක ගත හැකිය. පරණ පොටෝෂොප් සංස්කරණයට වඩා CC 2020 අලුත් සංස්කරණ ගොඩක් user friendly වෙලා තියෙනවා.
එක එක ටූල් එක මතට mouse click එකේ ගෙන ගොස් මද වෙලාවක් සිටිය හොත් සිටියහොත් පොඩි වීඩියෝ ක්ලිප් එකකින් tools වලින් ගත හැකි ප්‍රයෝජන පෙන්නනවා.
දැන් අපි යමු full option bar එක වෙතට,
මෙම option bar එක තුළ එක එක ගුල් වලට අදාල option පෙන්නනවා.ඔයාලට එක එක tool click කිරීම මගින් option බාර් එක වෙනස් වන ආකාරය බලා ගන්න පුළුවන්.
දකුණු පැත්තට වෙන්න ඔයාලට පැලට් palat බලාගන්න පුළුවන්.ඊට අදාළ කොටස channel group ලෙස හඳුන්වන්න පුළුවන්.
නමුත් panel ළඟ ඇති මෙම icon collapsed panel icon ලෙස හඳුන්වන්න පුළුවන්. ඔයාලට පුළුවන් පුළුවන් මේ panels චලනය කරන්න.
මේ තියෙන්නෙ layer පැලට් එක.මෙය පැලට් එක තමයි ගොඩාක් ප්‍රයෝජනවත් වන පැලට් එක.
මේ ප්‍රදේශය තමයි ඔයාලගේ නිර්මාණය කරන්න වෙන්නේ. මේ area එකයි workspace එක ලෙස හඳුන්වනවා.
ෆොටෝ එකක් ඕපන් කරන්න කලින් අපි යමු ෆොටෝශොප් එකේ settings තියෙන තැනට.
Option bar එකේ edit click කරලා පල්ලෙහාට වෙන්න peferences කියන එක ඇතුලේ උඩින්ම තියන general ක්ලික් කරන්න. එවිට ඔයාලට මේ වගේ window එකක් බලාගන්න පුළුවන්.
මුලින්ම tools වල song with scroll wheel කියන තැනට ටික් එක දාගන්න.
එය මගින් වෙන උපකාරයකින් තොරව මවුස් එකේ scroll wheel එකම මගින් zoom in , zoom out කරගන්න පුළුවන්.
ඔයාලා ඉන්ටර්ෆේස් එක තුළට ගියොත් color theme එක මේ ආකාරයට මාරුකරගන්න පුලුවන්.
file handling වල මෙතන තියෙන මිනිත්තු ගාන වෙනස් කර ගැනීම තුළින් automatically auto save time එක හදාගන්න පුළුවන්.
proformance වල memory usage අගය වැඩි කර ගැනීම මගින් ඔයාලා කොම්පියුටර් රැම් එක එකෙන් software එක සඳහා වෙන්කර ඇති රැම් එක වැඩි කර ගත හැකිය. එමඟින් ඔබට සොෆ්ට්වෙයා එක තරමක් ස්පීඩ් කරගත හැකි වෙනවා.
මූලිකවම මෙම settings වෙනස් කර ගැනීම ප්‍රමාණවත්. ඔබට කැමති නම් ඔබට අවශ්‍ය ආකාරයට settings වෙනස් කර photoshop ඔබට අවශ්‍ය ආකාරයට සකස් කරගත හැකිය.
දැන් අපි බලමු page එකක් create කරගන්න විදිය
මුලින්ම ෆයිල් වලට ගිහිල්ලා new යන්න. එහෙම නැත්තං කීබෝඩ් එකේ control එකයි N key එකයි ප්‍රෙස් කරන්න.
මුලින්ම ඔයාගේ page එකට නමක් දෙන්න.
මෙතනින් ඔයාලට standerd mashimant එකක් බලාගන්න පුළුවන්. මම එතනින් inches සිනෙක් කරගන්නවා. මෙතනින් අදාල පේජ් එකේ එකේ width හා හයිට් එක හදාගන්න පුළුවන්.
මෙතන resolution කියන එකෙන් තමයි ඔයාලගේ ෆොටෝ එකේ quality එක තීරණය වෙන්නේ. නමුත් මෙහි 72 - 300 අතර තබාගෙන වැඩ කිරීම ප්‍රමාණවත්,
අඟලකට ඇති තිස්ස ප්‍රමාණය resulution පළමුවෙන් හඳුන්වනවා. photoshop කියන්නේ raster graphic software එකක් ඒ කියන්නේ ඔයාල image එකක් ගොඩක් zoom කළොත් පුංචි පුංචි කොටුවලින් අදාල image එක නිර්මාණය වී ඇති බව දැකගන්න පුළුවන්. ඉතින් මේ එක කොටුවක් pixel එකක් ලෙස හඳුන්වනවා.
pixel ගොඩක් එකතුවී සෑදෙන නිර්මාණ raster graphic ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙතනින් අපට resolution අගය inch වලටද centimeters වලට මාරු කර ගැනීමට පුළුවන්.
ඊළඟට මෙතන තියෙනව color mood කියලා එකක්. ඒ යටතේ standard colour mood කිහිපයක් දකින්නට ලැබෙනවා. මේ අතරින් ගොඩක් වෙලාවට භාවිතවන්නේ RGB color mood එක සහා CMYK colour mood එකයි…
RGB යන්නෙන්….,
R - red
G - green
B - blue දැක්වෙනවා.
ඔයා බැනර් එකක් පොතක පිට කවරයක් ඩිජිටල් printing shop එකකට දීලා ප්‍රින්ට් කර ගන්නවා නම් CMYK Color mood එක තෝරගන්න ඕනේ.
ඔයාලා ලැබ් එකෙන් වගේ print කරගන්න design කරගන්නව නම් RGB color mode එක වඩාත් සුදුසුයි.
මෙතනින් ඔයාලට පුළුවන් background color එක තෝරගන්න.
මෙතන save කියන ඔප්ෂන් එකක් තියනවා. ඒකෙන් ඔයා සේව් කරලා තියෙන format බලාගන්න පුළුවන්.
ඊළඟට පොටෝ කියලා එකක් තියෙweddikkara ගන්නවනං edit කර ගන්නවා නම් ඒ අදාල standerds recent මෙතැන තියෙනවා.
ඊළඟට අපි print කියලා තියෙන තැනට තැන ඔයාලට standerd page මෙතන තියෙනවා. (A4, A3, Letter)
අපට අවශ්‍ය ලෙස page settings වෙනස් කරගැනීමෙන් පසුව criate මගින් අපට අවශ්‍ය පේජ් එක නිර්මාණය කරගත හැක.
අද පාඩම අවසානයි.අපි තවත් පාඩමකින් හමුවෙමු.
Tharuka Lakruwan
