photoshop interface 1

0

 photoshop open කරගත් පසු අපි ඒ ඉන්ටර්ෆේස් එක පිළිබඳව පොඩ්ඩක් සොයා බලමු. මොකද අපිට නෙමේ ඉන්ටර්ෆේස් එක ඔබගේ නිර්මාණයන් සඳහා පිවිසෙන විට දකින මුල්ම කොටසයි.



මේ ආකාරයට ඔබට දැකගත හැක. මෙහි ඔබට නිර්මාණය සඳහා අවශ්‍ය වන preset ගණනාවක් දැක ගත හැකිය තවද ඔබගේ නිර්මාණය එනම් කලින් කරපු නිර්මාණ මෙතන save ඇති බව පෙනේ. මෙමගින්ද ඔබගේ පෙර කරපු නිර්මාණයන් open කර ගත හැක. 


ඔබ creat new බට්න් එක ක්ලික් කර හොත් ඔබට මෙවැනි ඉන්ටර්ෆේස් එක බලාගන්න පුලුවන්.



එහිදී ඔබට ගේ නිර්මාණය සරිලන preset තෝරාගැනීම අනිවාර්ය වෙයි. ඔබ නිර්මාණයක් කිරීමට ප්‍රථම ඔබගේ නිර්මාණය කුමක් සඳහා කරන්නේද (ප්‍රින්ට් එකක් සඳහා ද නැත්නම් අන්තර්ජාලයේ පළ කිරීමට ද )යන්න ඔබ දැන සිටිය යුතුය. 


මෙය එකිනෙකට ගත්කල Recent (මෙතෙක් භාවිතා කළ preset ), Saved ( ඔබ save කර තබා ගත් preset , Photo (ෆොටෝ සඳහා භාවිතා කරන preset) , ඉන්ටර්ෆේස් එක පිළිබඳව print කරන්න භාවිතා කරන preset) , Art & Illustration, Web, Mobile, and Film & Video. ( මෙම preset තුළ youtube thumbnail නිර්මාණයට යොදා ගන්නා size ද ඇතුළත් වේ.)


තවද මෙහි පහල ඇති "View All Presets +" option එක මගින් ඔබට තවත් preset ගණනාවක් දැක ගත හැකිය. 

Tags

Post a Comment

0Comments
Post a Comment (0)