Eraser tool එක පිළිබඳ ...
අපි eraser tool එක ඉතා කරන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගනිමු.
Erase කරනවා කියන්නේ මකා දැමීමක්.. පොටෝෂොප් වල ද අප කරන්නේ අවශ්‍ය නැති කොටස් හෝ ඡායාරූප මකා දැමීමකට ලක් කිරීමයි. මෙම ටූල් ද ඒ හා සමාන කාර්යයක් සිදු කරයි.
පොටෝෂොප් වල erase කිරීම සඳහා tool වර්ග තුනක් දැකිය හැක. අප ඒ එක් එක් වූ පිළිබඳ හැදෑරීමක් මෙම පාඩමෙන් සිදු කරමු.
Erase tool
මම මුලින්ම photoshop තුළින් image එකක් ඕපන් කරගන්නවා. image එකක් opeඉමේජ් එකක් ඕපන් කරගන්නා ආකාරය දනී. File > open
මම මෙසේ image එකක් open කර ගන්නවා.
ඉන්පසු ටූල් බාර් එක තුළින් eraser tool එක තෝරගන්නවා. නැතිනම් කීබෝඩ් එකේ E ප්‍රෙස් කරන්න.
ඉන්පසු layer palet එකේ පහළ පහලින්ම ඇති create new layer icon එක ක්ලික් කර new ලේයර් එකක් create කරගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය වර්ණයක් තෝරා එම ලේයර් එක සිලෙක්ට් කර alt + backspace key එක press කරන්න. ඔබ එදා ගත් පාටින් එම ලේයර් එක fill වේ.
ඉන්පසු මෙම layer එක ඔබ ඕපන් කර ගත් imege ඒකෙන් පහලට රැගෙන එන්න. රැගෙන ඒමට පෙර ඔබගේ braground එකේ ඇති ලොක් එක ඔබ unlock කරගත යුතුය. ඉන්පසු පහළට ගෙන විත් අතහරින්න.
මම මෙසේ ලෙයර් එක color වලින් fill කරනු ලැබුවේ අප උඩ layer එක erase කරද්දී අපිට erase කරන තැන් පහසුවෙන් හඳුනාගත හැක.
ඒ ආකාරයට ඔබට අවශ්‍ය අයුරින් ෆොටෝ එකක් erase කරගන්න පුළුවන්.
Background eraser tool
මෙම ටූල් එක ස්ථානයේ braground කළ එකක් ඇති රූප erase කිරීම සඳහා යොදා ගත හැක. අපි මේ සඳහා පින්තූරයක් open කරගමු.
මම මේ ඡායාරූපය open කරගත්තා. අපි බලමු background eraser tool එක ගෙන මෙය erase කරගන්න ආකාරය.
මම මේ සඳහා ද සඳහා ද new layer එකක් creat කරගන්නවා. කලින් සිදු සිදු කළ ආකාරයටම මම මෙම layer එක color මගින් fill කරගන්නවා.
ඉන්පසු එම ලෙය එක පහලට ඇද ගෙන ඇවිත් අප open කරගත් ලේයර් එකට පහලින් දමනවා.
දැන් background eraser tool එක තෝරාගන්න.
ඉන්පසුව අවශ්‍ය ආකාරයට එලෙස එකේ සයිස් එක වෙනස් කරන්න. මේ සඳහා ඔබ background eraser tool එක තෝරාගත් පසු right click කරන්න. ඔබට මෙමගින් tool එකේ සයිස් එක, hardness එක ආදියේ වෙනස් කිරීමට පුළුවන්. ඉන්පසු ඔබ බැක්ග්‍රවුන්ඩ් එකේ එකේ ස්ථානයක් මත click කරගෙන erase කරන්න.
ඔබට tool එක මධ්‍යයේ + ලකුණක් දැකගත හැකිය. ඔබ erase කරන විට එම ලකුණු ඇති ඇති ප්‍රදේශය පාට තෝරාගෙන එම පාට erase කිරීමක් සිදු කරයි.
ඔබට මෙහි පෙනෙනවා ඇති tolerance අගයක්.ඒ මගින් ඔබගේ image එකේ ඇති වර්ණ හඳුනා ගැනීම අඩු වැඩි කරගත හැක. මෙය පැහැදිලි කිරීම සඳහා අපි tolerance අගය 50% ලබාදී erase කරමු.
ඔබට පෙනෙන අයුරින් අපේ රූපයේ හිසකෙස් ආදිය ද erase වෙයි.එම නිසා අපිට tolerance අගය 20% ලෙස ලබාදී erase කරමු.
දැන් ඔබට පෙනෙනවා අපේ හිසේ කෙස් erase නොවුණු ආකාරය. මේ ආකාරයට මුළු රූපයම ඇති background එක erase කරගන්න පුළුවන්.
ඔබට අවශ්‍ය නම් පහල layer එකේ ඇති eyeball mark එක hide කර ඔබගේ රූපය png ෆයිල් එකක් ලෙස සේව් කර ගත හැක.
Magic eraser tool
මෙම ටූල් එකත් එකත් තනි color එකක් සහිත braground එකක් erase කර ගැනීමට පුළුවන්. මෙම eraser එක ඉතා පහසුවේ. මේ සිදුවන්නේ ඔබගේ ඡායාරූපයේ ඇති එක් වර්ණයක් සහිත ප්‍රදේශ තෝරා එම ප්‍රදේශ erase කිරීමකි.
